Coss Ear2
lakbima.lk
COSS Ear 1

වෙඩි නොවදින රථ නඩුවෙන් කරුණා අම්මාන් නිදහස්

රුපියල් මිලියන 90ක වටිනාකමකින් යුත් රජය සතු වෙඩි නොවදින වාහනයක් පෞද්ගලිකව පරිභෝජනයට යොදා ගැනීමේ චෝදනාවට ලක්ව සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගර්මුර්ති මුර්ලිදරන් හෙවත් කරුණා අම්මාන් අද එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කොට තිබේ. ඉහත චෝදනාව සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට පත් ඔහු පසුව ඇප මත මුදාහරින ලදි.
අද මෙම නඩුව කැඳවු අවස්ථාවේදී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම්දෙන ලද්දේ අදාල වාහනය සහ ඊට අදාල ලිපි ලේඛණ විත්තිකරු විසින් භාරදී ඇති නිසා ඔහුට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට නිතිපතිවරයා විසින් දැනුම් දී ඇති බවයි.ඒ අනුව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත් අධිකරණය බැඳුම්කරයක් මත මුදාහැර තිබූ අදාල වෙඩි නොවදින රථය ජනාධිපති කාර්යාලයට භාරදෙන ලෙසද නියෝග කරන ලදී.

එස්.ටී.පි.සිල්වා

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 2151

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 1553

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3107

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1813

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 6572

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3963

Please publish modules in offcanvas position.