Coss Ear2
lakbima.lk
COSS Ear 1

අලෙවිය තහනම් වේදනා නාශක තොගයක් අත්අඩංගුවේ


TAB
පුද්ගලික අංශය මගින් අලෙවිය තහනම් කර ඇති වේදනා නාශක පෙති තොගයක් සමග සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. පොලිස් නිලධාරීන්ට ලැබුණ තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ත්‍රිරෝද රථයකින් ගෙන යමින් තිබූ මත්පෙති 2600ක් අඩංගු පෙට්ටි 26ක් අත්අඩංගුවට ගෙන තිබේ.  පසුව සැකකාරියගෙන්කළ ප්‍රශ්න කිරීම් හමුවේ මාදම්පේ ප්‍ර දේශයේ නිවසේ සඟවා තිබූ තවත් මත්පෙත් 6000ක් අත්අඩංගුව ගෙන තිබේ. එහි වටිනාකම ලක්ෂ 30.1ක් බව පොලීසිය කියයි.
මේවා මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට  කල්පිටිය පුත්තලම හරහා ලංකාවට ගෙන එන ලදයි විශ්වාස කෙරේ.

IMAGE

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2506

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 5384

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 4772

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 2864

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 2818

කෝවක්කා කෑවම මැරෙනවද?

IMAGE 2018 Feb 13 19:41
කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ...
Views - 7424

Please publish modules in offcanvas position.