Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අපි එකඟයි දිගටම සාකච්ඡා

ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා විසින් පත් කළ කමිටුව සයිටම් ආයතනය අහෝසි කිරීම සඳහා නිර්දේශ කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකඟ වන නමුත් ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු සාකච්ඡා කිරීම සඳහා අද (30) විධායක සභාව රැස් වන බව සංගමයේ උප ‍ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කරයි.
සයිටම් ආයතනය අහෝසි කර ඒ වෙනුවට ආරම්භ කරන ආයතනයේ ප්‍රමිතිය මොන වාගේද යන්න පිළිබඳව විශේෂයෙන් සොයා බැලිය යුතු වන අතර එය තවත් සයිටම් ආයතනයක් නොවිය යුතු බවද හෙතෙම පෙන්වා දේ. කෙසේ නමුත් ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව සයිටම් ආයතනය අහෝසි කිරීමට ගෙන තිබෙන තීරණය පලදායි එකක් බවත් මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරියටත් සුභවාදීව කටයුතු කරනු ඇති බව තම සංගමයේ විශ්වාසය බවද වෛද්‍ය සොයිසා මහතා පෙන්වා දේ.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයේ ඇතැම් කරුණු දීර්ඝ ලෙසින් සාකච්ඡා කිරීමට විධායක සභාව කටයුතු කරන බවත් එහිදී අවධානයට ලක් විය යුතු කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කිරීමටද කටයුතු කරන බවද සංගමය පවසයි.
 
ශ්‍රියානි විජේසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2328

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1542

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 816

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1830

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5465

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3414

Please publish modules in offcanvas position.

Web Analytics