Coss Ear2
lakbima.lk
COSS Ear 1

සේනක ටයිටස් අවමඟුල හෙට

විශිෂ්ඨතම චරිතාංග නළුවෙකු වන අභාවප්‍රාප්ත සේනක ටයිටස් ඇන්තනි මහතාගේ අවසන් කටයුතු හෙට(30) පස්වරු 4.00ට රාගම ශාන්ත පීටර් සහ පාවුළු දෙව්මැදුරු සුසාන භූමියේ සිදු කිරීමට නියමිතය.

දේහය දැනට රාගම පොඩිවීකුඹුර නිවසෙහි තැන්පත් කර ඇති අතර හෙට පස්වරු 3ට අවමංගල්‍ය උත්සවයේ කටයුතු ආරම්භ වනු ඇත. මේදින වල ස්වාධින රූපවාහිනියේ ප්‍රචාරය වන 'කූඹියෝ' ටෙලි නාට්‍යයේ ඔස්ටින් අයියා ලෙස විශිෂ්ඨ රංගනයක යෙදෙන සේනක ගැඹුරු චරිතාංග නළුවකු ලෙස කේෂ්ත්‍රය තුළ ප්‍රකටව සිටියේය.

ඔහුගේ හදීසි මරණය සිදුවූයේද අළුත් හොරෙක් ඕනෑ වේදිකා නාට්‍යයේ රඟපෑම සඳහා සිංගප්පූරුවට ගොස් සිටියදීය. වේදිකාවේත් සිනමාවේත් ටෙලිනාට්‍යයේත් තමන්ටම ආවේණික වූ ගැඹුරු රංගන ශෛලියකින් එකි නෙකට වෙනස් චරිත රඟපා බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ගේ ගෞරවාදරයට ලක් වූ ඔහු ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනීගේ වැඩිමල් සොහොයුරාද වෙයි.

තිලක් සේනාසිංහ

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 3610

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2390

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3555

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2118

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7196

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4428

Please publish modules in offcanvas position.