Coss Ear2
lakbima.lk
COSS Ear 1

ස්මාර්ට් ජාතික හැඳුනුම්පත අද සිට

විද්‍යුත්  කියවිය හැකි  පරිගණක දත්ත ඇතුළත් නව ස්මාර්ට් ජාතික හැදුනුම්පතක් අද(27) සිට හදුවාදීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
දැනට භාවිතා කරන හැඳුනුම්පත් අවලංගු කිරීමක් සිදු නොකෙරෙන අතර දුර්වර්ණ වී ගිය හෝ නැතිවූ හැඳුනුම්පත් වෙනුවෙන් මෙම නව හැදුනුම්පත් නිකුත්කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
ලෝකයේ දියුණු සෑම රටකම භාවිතාවට ගැනෙන මෙම විද්‍යුත්  හැඳුනුම්පත මඟින් පුද්ගලයාගේ අනන්‍යතාවය ඉතා නිවරදිව හඳුනාගත හැකි වනවා සේම මතුවට ඉන් පුද්ගලයා පිළිබඳ තවත් තොරතුරු අනාවරණය කරගත හැකි බවද දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

එස්.ටි.පි.සිල්වා

 

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 2187

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 1572

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3118

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1823

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 6585

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3976

Please publish modules in offcanvas position.