Coss Ear2
lakbima.lk
COSS Ear 1

සයිටම් විසඳුම ගැන සාකච්ඡාවක් ඕනෑ

සයිටම් අර්බුදයට ලබාදීමට නියමිත අවසන් විසඳුම සාකච්ඡා කිරීමට සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරයි.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් වන ගැටලුවට සැමට පිළිගත හැකි විසඳුමක් ලබාදෙන බව ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය කෙරෙහි සියලු පාර්ශ්වයන් අගය කර ඇතැයි සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.
ඉදිරිපත් කිරීමට නියමිත විසඳුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සංගමයටද අවස්ථාවක් ලබාදෙන මෙන් වෛද්‍ය පාදෙණිය මහතා ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

ශ්‍රියානි විජේසිංහ

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 2155

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 1555

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3108

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1814

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 6574

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3964

Please publish modules in offcanvas position.