Coss Ear2
lakbima.lk
COSS Ear 1

මැ:කො සභාපති දේශපාලන පක්ෂ 70 ක නියෝජිතයෝ කැඳවති

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු වලට විසදුම් සපයා ගැනීමට ඇති හැකියාව පිළිබඳ විමසා බැලීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ වන විට පිළිගත් දේශපාලන පක්ෂ 70 ක සාමාජිකයන් මැතිවරණ මහලේකම් කාර්යාලයට කැඳවා තිබේ.

ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය කෙසේ සිදුවිය යුතුද යන්න පිළිබඳ ස්වධීන මැතිවරණ කොමිෂම මඟින් කරුණු පැහැදිලි කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පක්ෂ නියෝජතයන් පවසා සිටිනුයේ ස්වාධීන මැතිවරණ කොමිෂමක් මඟින් මෙසේ මැතිවරණය නියාමනය කිරීමට ඇති හැකියාව මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙහි ලා ගැණුනු වැදගත් පියවරක් බවය.

එස්.ටී.පී සිල්වා

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 3617

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2392

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3556

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2119

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7200

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4430

Please publish modules in offcanvas position.