Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අවම ප්‍රමිතියේ සංශෝධනයක් අවශ්‍ය නැහැ

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් සකස් කළ යෝජනාවලියේ කිසිදු සංශෝධනයක් ඇති කිරීමට අවශ්‍ය නොවන බව එම සභාවේ සාමාජිකත්වය ඒකමතිකව තීරණය කළ බව වෛද්‍ය සභාවේ ‍ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස්ද සිල්වා මහතා සඳහන් කරයි.
වෛද්‍ය සභාව මගින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සම්බන්ධයෙන් සකස් කළ යෝජනාවලියේ යම් යම් සංශෝධනයන් ඇති කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සොයා බැලීමේ කමිටුව මගින් පසුගියදා තීරණය කරන ලදී.
එම තීරණයන්ට අනුව මෙම යෝජනාවලියේ සංශෝධනයන් සිදු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා විසින් වෛද්‍ය සභාවේ සාමාජිකයන් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාමාජිකයන් 18 දෙනාගේම ඒකමතික තීරණය වූයේ සංශෝධනයන් අනවශ්‍ය බව යැයි වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා මහතා පැවැසීය.
 
ශ්‍රියානි විජේසිංහ
 
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4692

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3356

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4826

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5447

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6270

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3837

Please publish modules in offcanvas position.

X

Right Click

No right click