Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ගැටලුව නොවිසඳුණොත් නුවරඑළිය-අඹගමුව අතහැර ඡන්දයක්

නුවරඑළිය හා අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල පවතින ගැටලුව නිරාකරණය කර ගැනීමට නොහැකි වුවහොත් එම ප්‍රාදේශීය සභා අතහැර සෙසු පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇතැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 
නුවරඑළිය හා අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ජනගහනය හා භූමි ප්‍රමාණය වැඩි වීම නිසා එම ප්‍රාදේශීය සභා කිහිපයකට වෙන් කරන්නැයි වතුකරයේ දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් පැවැතුණි. එම ඉල්ලීමට අනුව මේ වන විට එහි සීමා නිර්ණය කර වෙන් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. 
එහි කටයුතු අවසන් නොවීම නිසා පළාත් පාලන ආයතනවල අපේක්ෂකයන් සංඛ්‍යාව නිශ්චිත කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කිරීමට මතෛක්   නොහැකි විණි. 
මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් පෙරේදා (24)  පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම පළාත් පාලන ආයතන දෙක නිසා අනෙක් ආයතනවල මැතිවරණය ප්‍රමාද නොකරන්නැයි පක්ෂ නායකයෝ දැඩි ලෙස ඉල්ලා ඇත. 
 
කමණී හෙට්ටිආරච්චි 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2322

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1536

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 814

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1826

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5462

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3412

Please publish modules in offcanvas position.

Web Analytics