Coss Ear2
lakbima.lk
COSS Ear 1

බැඳුම්කර කොමිසමේ වාර්තාව දෙසැම්බරයේ

මහ බැකුවේ බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ කාලය දෙසැම්බර් 08 දා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය මේ වන විට කොමිසමටද දන්වා යවා ඇත. 
ඒ අනුව කොමිසමේ අවසන් වාර්තාව දෙසැම්බර් 8 වන දිනට පෙර සකස් කර අවසන් කිරීමෙන් අවසන් වාර්තාව දෙසැම්බර් දෙවන සතියේදී පමණ ජනාධිපතිවරයාට බාර  දීමටත් කොමිසම අපේක්ෂා කරන බව සඳහන් වේ. 
මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යැවූ ප්‍රශ්න සඳහා මේ වන විට  කොමිසමට පිළිතුරු ලැබි ඇති අතර එම කරුණු කොමිසමේ සාමාජිකයන්  විසින් මේ දිනවල  අධ්‍යනය කරමින් සිටින බවද අවශ්‍ය වුවහොත් නොවැම්බර් මස මුලදී අගමැතිවරයා කොමිසමට කැඳවීමට ඉඩකඩ තිබෙන බවද දැනගන්නට තිබේ. 
අගමැතිවරයාට අමතරව රජයේ නීතිඥයන් කොමිසමට යෝජනා කර ඇති සාක්ෂිකරුවන් 20 දෙනා ගෙන් අත්‍යවශ්‍යයෙන්ම කැඳවිය  යුතු යැයි හැඟෙන සාක්ෂිකරුවන් කීපදෙනකු කැඳවීමට ඉඩ කඩ තිබෙන බවද දැන ගන්නට තිබේ.
 
ජයසූරිය උඩකුඹුර 

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 525

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 243

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3203

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1800

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3780

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4877

Please publish modules in offcanvas position.