Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සී.අයි.ඩී. පරීක්ෂණ නවතාලීමට ඇමැති දෙපළකගෙන් බලපෑම්

පර්පෙචුවෙල් ටේ‍රෂරීස් සමාගම විසින් මිලදී ගත් කොල්ලුපිටිය මොනැක් සුපිරි නිවාස සංකීර්ණයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් අමාත්‍ය රවි කරුණානායක මහතාට පදිංචි වීමට ලබාදුන් බව අනාවරණය කළ අනිකා විජේසූරිය මහත්මියට හා ඇගේ පවු‍ලේ සාමාජිකයන්ට මරණීය තර්ජන එල්ල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකු ‍පොලීසියට දැඩි බලපෑම් එල්ල කර ඇති බව ‍පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.
බැඳුම්කර කොමිෂන් සභාව හමුවේදී අනිකා විජේසූරිය මහත්මිය විසින් ඒ බව අනාවරණය කිරීමෙන් පසුව ප්‍රබල අමාත්‍යවරයකුගේ ඥාතියකු යැයි කියන පුද්ගලයකු විසින් අනිකා විජේසූරිය මහත්මියට හා ඇගේ පවු‍ලේ ඥාතීන්ට තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් ලැබුණ පැමිණිලි අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ‍පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.
‍පොලිස්පතිවරයාගේ එම නියෝගය අනුව අගතියට පත් පාර්ශ්වයෙන් ප්‍රකාශ සටහන් කර විමර්ශන විධිමත් ආකාරයෙන් ආරම්භ කොට තිබියදී එලෙස දේශපාලන බලපෑම් එල්ල කර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට උත්සහ දරන බවද වාර්තාවේ.
 
නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4326

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4034

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7097

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4426

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2818

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3623

Please publish modules in offcanvas position.

Web Analytics