Coss Ear2
lakbima.lk
COSS Ear 1

බස් දෙකක් රේස් ගිහින් 12ක් රෝහලේ

දඹුල්ල -කැකිරාව ප්‍රධාන මාර්ගයේ එකම දිශාවට ධාවනයවූ මගී බස් රථ දෙකක එකි‘නෙක ගැටීමෙන් 24 වෙනි දින රාත්‍රියේ සිදුවූ අනතුරකින් 12 දෙනෙකු තුවාල ලබා දඹුල්ල මූලික් රෝහලට ඇතුලත් කර තිබේ.

අනුරාධපුරයේ සිට මාතලේ දක්වා ධාවනයවූ දඹුල්ල ඩිපෝවට  අයත් ලංගම බස් රථයක් හා අනුරාධපුරයේ සිට මහනුවර බලා ධාවනයවූ පුද්ගලික බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත.

දඹුල්ල නගරයේ සිට මාතලේ හා මහනුවර බල ගමන් කරන මගීන් නංවා ගැනීමට බස් රථ දෙක තරඟයට වේගයෙන් ධාවනය කරද්දී ඉදිරිපසින් ධාවනයවූ ලංගම බස් රථයේ පිටුපස පුද්ගලික බස් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මුලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

දඹුල්ල පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

දඹුල්ල-අශෝක එරමිනිගම්මන

IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1770

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1043

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3109

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4185

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 7183

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6328

Please publish modules in offcanvas position.