Coss Ear2
lakbima.lk
COSS Ear 1

දාහතර වියැති දැරිය ගැබ් ගැන්වූ සැකකරු පොලිස් දැලේ

කල්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 14 ක් වන බාල වයස්කාර දැරිවියක් ගැබිණියක් කර පලා ගොස් කොච්චිකඩේ - වැලිහේන ප්‍රදේශයේ සැගවී සිටි 25 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කල්පිටිය පොලීසිය සමත්වී ඇත.

සැකකරු විසින් ගැබිණියක් බවට පත් කළ දැරිවිය මේ වන විට මවක් බවට පත්ව ඇත.

වැරදීමක් ලැබී ඇති බව දුරකථන ඇමතුමකින් සැකකරු හා දැරිවිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ වී ඇත. පසුව දෙදෙනා වැඩිහිටියන්ට හොර රහසේ අඹු - සැමි ඇසුරක්ද පවත්වා ඇත. එම ඇසුරේ ප්‍රතිඵලයක් ලෙස දැරිවිය ගැබිණියක් බවට පත්ව ඇත.

දැරිවිය ගැබිණියක් බවට පත්ව ඇති බව දැන ගත් සැකකරු ප්‍රදේශය අතහැර පලා ගොස් තිබේ.

මෑතකදී දැරිවිය දරුවෙකු ප්‍රසූත කර ඇත. බාල වයස්කාර දැරිවියක් දරුවෙකු ප්‍රසූත කර ඇති බව දැන ගැනීමට ලැබීමෙන් පසුව පොලීසිය ඒ සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කොට තිබේ.

එම විමර්ශණයේ ප්‍රතිඵලයක් ලෙස කොච්චිකඩේ වැලිහේන ප්‍රදේශයේ සැගවී සිටි සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. වැඩිදුර විමර්ශණ සිදු කෙරේ.

ජුඩ් සමන්ත

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 734

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 352

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3452

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1954

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3946

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5038

Please publish modules in offcanvas position.