Coss Ear2
lakbima.lk
COSS Ear 1

සයිටම් ගැන රජයේ අවසන් තීරණය අද

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ අවසන් තීරණය අද ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හදීසි රැස්වීමක් අද පස්වරු 1ට පැවැත්වීමට නියමිත බව වාර්තා වන අතර වෛද්‍ය විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කිරීමට අවශ්‍ය අවම ප්‍රමිතිය මෙහිදී සංශෝධනය වනු ඇතැයි වාර්තා වේ.

කෙසේ හෝ මේ සම්බන්ධයෙන් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරංචි මාර්ග පවසනුයේ තම වෛද්‍ය විද්‍යාලය පිළිබඳව රජයේ ස්ථාවරය මේ දක්වා තමන් වෙත ලැබී නොමැති අතර එය අද නිකුත් කෙරෙන බවක් ද නිල වශයෙන් තමන් වෙත දන්වා නොමැති බවත්ය.

කෙසේ හෝ සයිටම් වෛද්‍ය විද්‍යාලය රජයේ වෛද්‍ය පීඨයක් බවට පත් කිරීමට වඩා එය ප්‍රමිති ගත පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලෙස තව දුරටත් පවත්වාගෙන යාමේ වැඩි ඉඩ කඩක් ඇතැයි සයිටම් ආරංචි මාර්ග පවසයි.

දමයන්ති ගමගේ

IMAGE

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 36

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2968

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 6225

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5201

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3115

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 3069

Please publish modules in offcanvas position.