Coss Ear2
lakbima.lk
COSS Ear 1

විමල්ගේ බෝම්බ කතාවට කථානායකගෙන් පරීක්ෂණ

පාර්ලිමේන්තුව වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් පසුගිය දිනෙක කර ඇති ප්‍රකාශය පිළිබඳව, පාර්ලිමේන්තුව රැස් වූ විගස එහි අවධානය යොමුකර, සුදුසු පියවරක් ගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටී.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසකගෙන් ලද පැමිණිලි අනුව කථානායකවරයා මේ සම්බන්ධයෙන් මෙසේ අවධානය යොමු කර තිබෙන බවද කථානායක කාර්යාලය නිවේදනය කර සිටී.
විමල් වීරවංශ මහතා විසින් සිදුකළ ප්‍රකාශය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට මෙන්ම මහජන නියෝජිතයන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් බලවත් තර්ජනයක් උද්ගත වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස සෑම පාර්ශ්වයක් විසින්ම කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
 

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 749

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 358

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3465

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1962

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3956

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5048

Please publish modules in offcanvas position.