Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

විනිසුරු ඉලංචේලියන්ගෙන් බිලි පූජා තහනම් නියෝගයක්

හින්දු කෝවිල් වල සිදු කෙරෙන බිලි පූජා තහනම් කරමින් යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචේලියන් මහතා අද(24) නියෝගයක් නිකුත් කොට ඇත.

යාපනයේ නරසිංහම් ස්වාම් කෝවිල සම්බන්ධව දීර්ඝ කාලයක් තිස්සේ පැවැති නඩු විභාගයක තීන්දුව ලබා දෙමින් විනිසුරු ඉලංචේලියන් මහතා ප්‍රකාශ කළේ 2014 දී මෙම බිලි පූජා කටයුතු සඳහා මල්ලාකම් මහේස්ත්‍රත් අධිකරණය විසින් අනුමැතිය ලබා දී තිබුණද එවැනි අනුමැතියක් ලබා දීමට බලය ඇත්තේ මහාධිකරණයකට, අභියාචනාධිකරණයකට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයකට පමණක් බවය.

බිලි පූජාවට පක්ෂව සාක්ෂි මෙහෙය වූ නීතිඥ වරුන් වසර 300ක පමණ තිස්සේ අඛණ්ඩව පැවැති චාරිත්‍රයක් වූ මෙය දිගටම පවත්වාගෙන යාම යුක්ති සහගත බවට තර්ක කළ අතර ඊට එරෙහිව කරුණු ඉදිරිපත් කළ විනිසුරු ඉලංචේලියන්  මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය කාල වල රාජකාරී කළ ප්‍රාදේශීය ලේකම් වරුන් මෙලෙස අත්තනෝමතික ලෙස සතුන් මැරීමට යොදා ගෙන ඇත්තේ මස් කඩ නීතිය වන අතර එම නීතිය යටතේ මිනිසුන් දහ පහලොස් දහසක් රැස්වන කෝවිලක කුකුළන් හෝ එළුවන් 300-500ක් ඝාතනය කිරීමට අවසර නොමැති අතර එවැනි ක්‍රියාවක යෙදීම දඩුවම් ලැබිය හැකි වරදක් බවය.

දමයන්ති ගමගේ 

Comments  

0 #1 prase 2017-10-24 22:06
you are real hero.
Quote
0 #2 chutta 2017-10-25 07:33
Hon. Sir, You should be the next President of our country.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1842

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2172

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4975

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2968

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1727

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2602

Please publish modules in offcanvas position.

Web Analytics