Coss Ear2
lakbima.lk
COSS Ear 1

උසාවි භූමියේ තිබූ මෝටර් සයිකලය "උස්සලා"

ගාල්ල හැව්ලොක් පාරේදී රුපියල් තිස්හතර දහසක් කොල්ල කෑ කුඩ්ඩන් දෙදෙනකු කොල්ල කෑ මුදල් ඉවර වන තෙක්ම කුඩු බි අනතුරුව අධිකරණ භූමියේ නතර කර තිබූ යතුරු පැදියක්ද සොරකම් කිරීමේ සිද්ධියක් ගාල්ල ‍පොලීසියෙන් වාර්තා විය.
හෙරොයින් ළඟ තබා ගැනීම සම්න්ධයෙන් ‍පෝද්දල ‍පොලීසිය අත්අඩංගුවට ගත් ගාල්ල හපුගල සහ මොල්ලිගොඩ ප්‍රදේශයේ පදිංචි කුඩ්ඩන් දෙදෙනකු පිළිබඳ  ගාල්ල ‍පොලීසියේ අපරාධ විමර්ශන අංශයට තොරතුරු ලැබිමෙන් අනතුරුව ඔවුන් ගාල්ල ‍පොලීසියට රැගෙන විත් සිදුකළ විමර්ශනයකින් එම කුඩ්ඩන් දෙදෙනා සිදුකර ඇති කොල්ලකෑම් සහ සොරකම් රැසක් අනාවරණය වී තිබේ. ගාල්ල ‍පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ උ.‍පො.ප. මෙරිනිමල් හා ‍පො.සැ. 9198 කිංස්ලි ඇතුළු නිලධාරීන් පිරිසක් සිදුකළ විමර්ශනයකින් අනතුරුව ගාල්ල හැව්ලොක් පාරේදී සිදුවූ 34 දහසේ කොල්ලකෑම් ඔවුන් සිදුකර ඇති බවත් කොල්ල කෑ මුදල් තිස්හතර දහසට කුඩු පානය කළ බවත් එහිදී හෙළි වී තිබේ. 
ඉන් අනතුරුව අධිකරණ භූමියේ නතර කර තිබූ ඔවුන් සොරාගත් යතුරුපැදියන්ද ‍පොලීසිය සොයාගෙන තිබේ. 
මේ අතර මොවුන් උන්වත්ත ප්‍රදේශයේ වෙළෙඳ සැලක් බිඳ සිදු කරන ලද සොරකමත් පිළිබඳවද මේ වන විට විමර්ශනය ආරම්භ කර තිබේ. 
 
කමල් විජේහේවා

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 686

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1253

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1088

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 839

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5523

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3644

Please publish modules in offcanvas position.