Coss Ear2
lakbima.lk
COSS Ear 1

හෙට දහවල් 12 සිට විදුලි වර්ජනයක්?

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සඳහා නීති විරෝධී අයුරින් ඉහළ දමන ලද වැටුපට අද (24) අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ හොත් හෙට (25) දහවල් මධ්‍යහ්න 12 සිට අඛණ්ඩව වැඩ වර්ජනයක් දියත් කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ සන්ධානය සඳහන් කරයි.

2014 වසරේ නොවැම්බර් 27 දින සිදුකළ ඉහත සඳහන් වැටුප් වැඩිකිරීම සඳහා භාණ්ඩාගාරයේ හෝ කැබිනට් අනුමැතියක් ලැබී නොමැති අතර එම වැටුප් වැඩි කිරීම සඳහා අද දිනයේ දී අමාත්‍යමණඩල අනුමැතිය ලබා දීමේ සැලසුමක් ඇතැයි පවසන එම සන්ධානයේ සම කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කරනුයේ මෙම වංචනික ක්‍රියාව නිසා මසකට රුපියල් ලක්‍ෂ හාරසියයක අමතර මුදලක් දැරීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුව ඇති බවයි.

ඒ අනුව ඉකුත් මාස 36 සඳහා විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන එක්දහස් පන්සියයක අතිරේක මුදලක් වැය කොට ඇති බවද ඔහු කීය.

විදුලිබල මණ්ඩලය අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව මෙලෙස විදුලි ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩිකිරීම නවතා දමන ලෙස බලකරමින් පසුගිය සැප්තැම්බර් 13 වෙනිදා සිට දින පහමාරක අඛණ්ඩ වැඩවර්ජනයක් කළ බවත් එම වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුවහොත් හෙට මධ්‍යහ්නයේ සිට විදුලිබල මණ්ඩලයේ බොහෝ සේවකයන් අඛණ්ඩ වැඩවර්ජනයකට සැරසී සිටින බව ඔහු වැඩිදුරටත් කීය.

 

ඒ.ජී.රේණුකා

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1928

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1042

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4977

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2862

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4943

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6161

Please publish modules in offcanvas position.