Coss Ear2
lakbima.lk
COSS Ear 1

සාකච්ඡාවට නාවොත් පක්ෂයෙන් ගියාසේ සැලකේ

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ලබන මස 3 දා පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගි නොවන්නේ නම්, ඔවුන් පක්ෂය හැරගියා සේ සැලකීමට සිදුවනු ඇතැයි එම පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලක්බිමට පැවැසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා සහභාගි වන ලෙස පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් අද (24) ලියාපදිංචි තැපෑලෙන් ලිපි යැවීමට නියමිතය.
ඒ සඳහා සහභාගි නොවන මන්ත්‍රීවරු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නේදැයි විමසූ විට ලක්බිමට තොරතුරු සැපයූ එම ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ එසේ වුවහොත් පක්ෂය අතහැර ගියා සේ සැලකීමට සිදුවනු ඇති බවයි.
අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රකාශකයකු සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලිපි ලැබුණු පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වී සාකච්ඡා කර යන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණයකට එළැඹෙන බවයි.

කමණි හෙට්ටිආරච්චි

IMAGE

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 24

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2967

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 6216

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5199

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3112

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 3066

Please publish modules in offcanvas position.