Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

වෛද්‍ය සභාවේ විශේෂ රැස්වීමක් අද

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සාකච්ඡා කිරීම සඳහා අද (24) ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට එහි සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා තීරණය කර ඇත.ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ අවම ප්‍රමිතිය පිළිබඳ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී ඊයේ (23) පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් අවම ප්‍රමිතිය සඳහා ඉදිරිපත් කළ යෝජනාවලියේ යම් යම් සංශෝධන සිදුවිය යුතු බව මේ පිළිබඳව ජනාධිපතිවරයා පත්කළ කමිටුව තීරණය කිරීම නිසා මෙම විශේෂ රැස්වීම පැවැත්වීමට තීරණය කර ඇත.
මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය ඇමැති, උසස් අධ්‍යාපන ඇමැති, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ‍ලේකම්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති, ඇමැති හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක් සහභාගි වී ඇතැයි වෛද්‍ය සභාවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

ශ්‍රියාණි විජේසිංහ

 

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4697

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3357

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4828

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5450

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6272

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3838

Please publish modules in offcanvas position.

X

Right Click

No right click