Coss Ear2
lakbima.lk
COSS Ear 1

ලංකාවේ දොස්තරලා අයි.එස් සංවිධානයේ

අයි .එස්. අයි .එස් ත්‍රස්ත සංවිධානය තුළ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් කිහිපදෙනකුද කටයුතු කරන බව, එම සංවිධානය නිකුත් කර ඇති වීඩියෝවක දැක්වේ.  අයි.එස්.අයි.එස් සංවිධානයට අයත් අයි මුක්විල් නමැත්තකු නිකුත් කර ඇති මෙම වීඩියෝවේ ඔහු සඳහන් කර ඇත්තේ තම සංවිධානය තුළ ශ්‍රී ලංකාවද ඇතුළු රටවල් ගණනාවක වෛද්‍යවරුන් සේවයේ යෙදී සිටින බවයි.  ලොව රටවල්වලින් තවදුරටත් වෛද්‍යවරුන් තම සංවිධානය වෙත බඳවාගන්නා බවද මුක්විල් මෙහිදී සඳහන් කර ඇත.  මෙම වීඩියෝව, අයි , එස් සංවිධානය ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන වෙත මෙන්ම සමාජ මාධ්‍ය වෙතද නිකුත් කර ඇත.  තම සංවිධානයට වෛද්‍යවරුන් විශාල පිරිසක් මේ වන විට සිටින බැවින්, රෝගීන් 500 දෙනකුට වුවද ප්‍රතිකාර කළ හැකි බව මුක්විල් මෙහිදී වැඩිදුරටත් පවසා ඇත. 

පැතුම් වික්‍රමරත්න

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2011

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1100

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5114

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2944

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5029

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6255

Please publish modules in offcanvas position.