Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පක්ෂයට දරදිය ඇද්ද අය එළවන්න හදනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට දරදිය ඇදි ආසන සංවිධායකයින් ඉවත් කිරීමට අවශ්‍ය වී ඇත්තේ ඉතා මෑතකදී පක්ෂයට බැඳුණු, පක්ෂයේ ඉතිහාසය නොදන්නා පිරිසකට බව ශ්‍රීලනිප ජාතික සංවිධායක තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා 'ලක්බිම'ට ප්‍රකාශ කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂයට ආදරය කරන පක්ෂයේ බහුතරයකට අවශ්‍ය වී ඇත්තේ බෙදීමක් නොව පක්ෂය සමගි කිරීමක් බව පැවැසූ ඇමැතිවරයා, යටි අරමුණු මත පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ දරන අතළොස්සකට අවශ්‍ය දෙය ඉටුකර ගැනීමට කිසිවිටෙකත් ඉඩනොදෙන බව ඇමැතිවරයා පැවැසීය.
චමල් රාජපක්ෂ මහතා ඇතුළු පස්දෙනකු ආසන සංවිධායක ධුරවලින් ඉවත් කරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා ජනාධිපතිවරයාගෙන් සහ පක්ෂයේ මහ‍ලේකම්වරයාගෙන් විමසන බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
ඔවුන් සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට සූදානම් වන්නේ නම්, තමා ඒ සඳහා දැඩි ලෙස විරෝධය පළකරන බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් කීය..
 
කමණී හෙට්ටිආරච්චි
IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 615

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1211

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 611

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1678

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 507

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4212

Please publish modules in offcanvas position.