Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

හදීසියේ දුම්රිය ගමන් ඇණ හිටී

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් සහ නියාමක වරුන් විසින් ඇරඹීමට නියමිත වැඩ වර්ජනයක් මත අද පස්වරුවේ සිටම දුම්රිය ධාවන අඩාල වීම නිසා මහජනතාව ඉමහත් අසීරුතාවකට පත්වූහ.

අද රාත්‍රියේ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ විමට තිබු රාත්‍රී තැපැල් දුම්රියන් රියදුරන් සහ නියාමකවරුන් නොමැති බැවින් හදීසියේ අවලංගු කිරීමට සිදුව ඇති අතර ඒ වන විට එම දුම්රියන් සඳහා ටිකට් ද නිකුත් කොට තිබිණ.

එමෙන්ම දුම්රිය මගින් ප්‍රවාහනය සඳහා තැපැල් මලුද ඒ වන විට සූදානම් කොට තිබිණ.

සම්මත බදවා ගැනීමේ පටිපාටියෙන් බැහැරව දුම්රිය රියදුරු සහායකයන් බඳවා ගැනීමට විරුද්ධවත්වය පළ කිරීම සඳහා මෙම වැඩ වර්ජනය සංවිධානය කළ බව වෘත්තීය සමිති ප්‍රකාශ කළද මගී ජනතාවට දැඩි පීඩා ගෙන දෙන මෙවනි හදීසි ක්‍රියා මාර්ග කෙසේ වත් අනුමත කළ නොහැකි බව අද පස්වරුවේ දුම්රිය ගමන් බලාපොරොත්තුවෙන් සිටි මගීන් බොහෝ දෙනෙක් කීය.

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 615

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1211

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 611

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1678

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 506

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4211

Please publish modules in offcanvas position.