Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කෝටි 4ක රන් අභරණ තොගයක් සමඟ කතුන් දෙදෙනෙක් රේගු දැලේ

රුපියල් කෝටි 04 ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට මෙරටට නිති විරෝධි හා වංචනික ලෙස ගෙන එනු ලැබු කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරින් විසින් අද (13) අත්අඩංගුවට ගනු ලැබූ බව රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා ලක්බිමට පැවසීය.

වයස අවුරුදු 40 ක් පමණ වන මෙම කාන්තාවන් දෙදෙනා , රේගු පරික්ෂණ සීමාව පසුකර , එළියට යාමේදි ඔවුන්ගේ හැසීරිම පිළිබද වු සැකය මත එම කාන්තාවන් පරික්ෂා කිරිමට රේගු නිලධාරින් උත්සහ කර තිබේ.

ඒ අනුව ගුවන් තොටුපල පරිශ්‍රයේ සිටියදි, නැවත ඔවුන් කැඳවා පරික්ෂණ කටයුතු සිදුකර තිබෙන අතර, කාන්තාවනගේ උදර පටියේ එම ස්වර්ණාභරන තොගය ගැට ගසාගෙන මෙම රන් භාණ්ඩ මෙරටට රැගෙන විත් ඇත.

එම ස්වර්ණාභරණ තොගය කිලෝ 7.8 ක් වන බවත්, එහි වටිනා මුදු, මාල, පෙන්ඩට් තිබි ඇත. ඔවුන් ඩුබායි සිට යූ.එල්.226 දරන යානයෙන් අළුයම 5.05 ට මෙරටට පැමිණ තිබේ.

අදාල වැටලීම සහකාර රේගු අධිකාරිවරුන් වන නුවන් අබේනායක, ශ්‍රී ලාල් විජේවර්ධන, රසික සමන්ජිත් විසින් කර ඇති අතර, රේගු පරික්ෂණ කටයුතු තමන් විසින් මේ වන විට පවත්වා ගෙන යන බව ද රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා පවසයි.

පද්මිණි මාතරගේ

IMAGE

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 1075

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 2807

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 3206

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 4130

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 2323

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 2713

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click