Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

20 ට දෙමළ සන්ධානයේ සහය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවෙනි සංශෝධනයට සහයෝගය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත. විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය හදිසියේ ගෙන ඒම නිසා ඒ පිළිබඳ අවබෝධයක් නොතිබූ හෙයින් දෙමළ ජාතික සන්ධානය ඒ සඳහා විරෝධය පළ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා සඳහන් කළේය. 
දෙමළ ජාතික සන්ධානය විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා  සංශෝධන කිහිපයක් ඉදිරිපත් කළ බවත් ඒ සඳහා රජයෙන් සාධනීය ප්‍රතිචාර ලැබුණු බවත් හෙතෙම පැවැසීය. 
සියලුම පළාත් සභා එකම දිනයකදී පැවැත්වීමේ බලය පාර්ලිමේන්තුවට දීමේ තීරණයට තම සන්ධානය එකඟ නොවන බැවින් එය තීරණය කිරීමේ බලය මැතිවරණ කොමිසමට හිමි විය යුතු බව දෙමළ ජාතික සන්ධානය ඒ සඳහා ඉදිරිපත් කරන සංශෝධන අතර වේ. 
එමෙන්ම පළාත් සභාවක් වසර පහක් සපිරීමට පෙර විසුරුවා හැරියහොත් එම පළාත් සභාවේ බලය පාර්ලිමේන්තුවට ලබා නොදී විසුරුවා කාලය මාස 18 ට වැඩි නම් , අතුරු මැතිවරණයක් පැවැත්විය යුතු බව ද දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ සංශෝධන අතර වෙයි.
 
කමණී හෙට්ටිආරච්චි
IMAGE

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 1075

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 2807

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 3206

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 4130

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 2323

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 2713

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click