Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මීටර් 105.7 ක අධි තාක්ෂණික නෞකාවක් ලගදීම මෙරටට

ඉන්දියාවේ නිෂ්පාදිත විශාලතම අධි තාක්ෂණික නෞකාව මෙරට නාවික හමුදාව විසින් මිලදී ගැනීමට නියමිතය.
මෙරට ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය විශාල නෞකාවක් නාවික හමුදාව සතුව නොමැති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් චමින්ද වළාකුළුගේ ප්‍රකාශ කළේය.
1983 වසරේ මෙරටට විශාල නෞකාවක් ගෙනැවිත් ඇති අතර එම නැව මේ වන විට පරණ තත්ත්වයේ ඇති බවත් තවත් මෙරට එවැනි ම වූ පරණ තත්ත්වයේ නැව් කිහිපයක් ඇති නිසා මෙවැනි නෞකාවක් ඉන්දියාවෙන් මිලදීගැනීමට නියමිත බවත් හෙතෙම පැවසීය.එමෙන්ම 2025 වන විට විශාල නෞකා 20 ක් නාවික හමුදාව විසින් මිලදී ගැනීමේ ඉලක්කයක් ඇති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.
එමෙන්ම මෙම නෞකාව ඉන්දියාවේ ගෝවා හි ජූලි 22දා  පැවැත්වෙන උත්සවයකින් අනතුරුව මෙරටට ගෙන ඒමට නියමිත බවත් හෙතම පැවසීය. මෙම යුද නෞකාව ඉන්දියානු රුපියල් කෝටි දහසක වටිනාකමෙන් යුක්ත වන අතර නෞකාවේ දිග මීටර් 105.7 වෙන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් චමින්ද වළාකුළුගේ ප්‍රකාශ කළේය.

ප්‍රසාදිකා ජයවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 690

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 531

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 566

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 2439

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 4527

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 4286

Please publish modules in offcanvas position.