Coss Ear2
lakbima.lk
COSS Ear 1

දැරියක නිසා ජනපති ගිය ගමන මඳකට නතරවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16) පෙරවරුවේ මහනුවර පැවැති උත්සවයකට සහභාගී වී නැවත අගනුවර බලා එමින් සිටිය දී මහ මඟ අද්දර සිටි කුඩා දැරියක දැක රථය නතර කොට එම දැරිය හා පිළිසඳරේ යෙදී ඇත.

ඉන්පසු එම දැරිය සමඟ සහ ඒ මොහොතේ නි‍වසේ සිටි ඇගේ පවුලේ ඥාතීන් කිහිප දෙනෙකු සමඟ ඡායාරූපයකට පෙනී සිටීමට ද ජනාධිපතිවරයා කටයුතු කොට ඇත.

එහිදී ඔහු පවසා ඇත්තේ මෙම දැරිය තමන් මහනුවර යන අවස්ථාවේත් තමන් එන පෙරමඟ බලා සිටි අතර ආපසු යන විටත් එසේ බලා සිටීම මුල්කොට රථය නතර කොට ඇය හා කතා බහ කිරීමට හදිසියේ තීරණය කළ බවය.{jcomments on}

 

IMAGE

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 1782

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 1669

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 1952

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 7449

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5835

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3510

Please publish modules in offcanvas position.