Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මොරටු සරසවියේ සුනඛ ප්‍රශ්නය ගැන නගර සභාවට දන්වා නැහැ

මොරටුව විශ්ව විද්‍යාලයේ සුනඛයන් පිළිබඳව ගැටලුවක් පැන නැගී ඇති බව හෝ ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව මොරටුව විශ්ව විද්‍යාලය මේ වසරේ තමන් වෙත කිසිදු දැනුම්දීමක් සිදු කොට නැතැයි මොරටු මහ නගරසභා පශුවෛද්‍ය අංශයේ ප්‍රකාශිකාවක් ලක්බිම ඔන්ලයින් වෙත කීය.

මීට ඉහත අවස්ථා කිහිපයක දී එවැනි දැනුම් දීම් සිදුකොට තිබූ අතර ඒ සම්බන්ධයෙන් තමන් විශ්ව විද්‍යාලීය වෛද්‍ය නිලධාරීන් සමඟද සාකච්ඡා කොට ඇති බව කී ඇය මෙවර මොරටුව සරසවියේ සිදුව ඇතැයි පැවසෙන සත්ව හිංසන ක්‍රියාවලිය පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බවද කීවාය.{jcomments on}

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 619

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1218

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 614

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1684

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 509

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4215

Please publish modules in offcanvas position.