Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රිමාන්ඩ්

යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කොට ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු වන මාහාලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර් නමැත්තාට රැකවරණය දීම සහ පැන යාමට අධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ලබන 25දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

2015 වසරේ මැයි 13 දින යාපනය පුන්කුඩුතිව් පදිංචි ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් සමූහ දුෂණයට ලක් කොට ඝාතනය කරන ලදී. කෙසේ හෝ එහි ප්‍රධාන සැකකරුට රැකවරණ දීම සම්බන්ධයෙන් එවක යාපනය ප්‍රදේශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති වරයාව සිටි ඔහුට චෝදනා එල්ලවී තිබූ අතර මීට පෙර ඒවාට පිළිතුරු සපයන මෙන් ජාතික පොලිස් කොමිසම මගින් චෝදනා ප්‍රත්‍රයක්ද ඉදිරිපත් කොට තිබුණි.

මේ වන විට මධ්‍යම සහ ඌව පළාත බාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති ධුරය හෙබවන ලලිත් ජයසිංහ මහතා අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් නොයෙකුත් විවේචනද එල්ලවී තිබුණි.

එස්.ටී.පී.සිල්වා

IMAGE

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 1076

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 2809

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 3207

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 4131

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 2324

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 2714

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click