Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

වර්ජනයට මුහුණ දෙනවා - දුම්රිය සාමාන්‍යාධිකාරි

දුම්රිය රියැදුරන් අද (20) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වුවහොත් දුම්රිය මගී ජනතාවට සිදුවන අපහසුතාව උපරිමයටම අවම කිරීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී බි. ඒ. පී. ආරියරත්න මහතා පැවැසීය.දුම්රිය දෙපාර්තමේන්තුවට වැඩ වර්ජන ඉතා හුරුපුරුදු දෙයක් බවත් එවැනි අවස්ථාවලදී මගී ජනතාවගේ යහපත ගැන සිතා රාජකාරි කරන දුම්රිය සේවකයන් පිරිසක්ද මෙම දෙපාර්තමේන්තුව තුළ සිටින බවත් බි. ඒ. පී. ආරියරත්න මහතා පැවැසීය.
එනිසා එම සේවකයන්ගේ සහය ලබාගෙන මෙම වර්ජනයට මුහුණ දෙන බැවින් ඒ සමගම වැඩ වර්ජනවලදී තමන්ගේ පෞද්ගලික නිවාඩු පවා කැප කරමින රාජකාරියේ නිරත වන සේවකයන් වෙනුවෙන් විශේෂත්වයක් කිරීමේ ප්‍රතිපත්තිමය තීන්දුවක්ද ගතයුතු බව තමා යෝජනා කර සිටින බවද සාමාන්‍යාධිකාරිවරයා පැවැසීය.දුම්රිය රියැදුරන් විසින් ඉල්ලා සිටින බොහෝ ඉල්ලීම් දුම්රිය දෙපාර්තමේන්තුවට තනිවම විසඳිය හැකි ප්‍රශ්න නොවන බවත් ඒ සඳහා රාජ්‍ය සේවා කොමිසම ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක මැදිහත්වීමද අවශ්‍ය වන බවත් ඒ මහතා පැවැසීය.
දුම්රිය රියැදුරු සහයකයන් බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කරන ලෙස දුම්රිය රියැදුරු සංගමය ඉල්ලා සිටියත් ඒ සම්බන්ධයෙන් එම සංගමය විසින්ම ගොනුකර ඇති නඩුවක් නිසා මේ මොහොතේ ඒ පිළිබඳව කිසිවක් කළ නොහැකි බවද සාමාන්‍යාධිකාරිවරයා පැවැසීය.

පානුක රාජපක්ෂ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 1632

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 2736

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 1928

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1691

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 2180

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 3402

Please publish modules in offcanvas position.