Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඩෙංගු රෝගීන් 63,987ක්

ලංකාවේ මේ වන විට ඩෙංගු රෝගීන් හැටතුන්දහස් නවසිය අසූ හත් දෙනෙක් වාර්තා වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආර්.එල්. ද එස්. විජයමුණි මහතා පැවැසීය.කොළඹ මහ නගර සභාවේදී ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍යවරයා මේ බව පැවැසීය.මේ අතර බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් විසිහත්දහස් දෙසිය හැත්තෑ දෙකක් වාර්තා වී ඇති බවත් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් දහහත් දහස් එකසිය අසූ නවයක් වාර්තා වී ඇති බවත් වෛද්‍යවරයා පැවැසීය.කොළඹ නගරයේ ඩෙංගු රෝගීන් දෙදහස් හත්සිය හතළිහක් වාර්තා වී ඇති අතර ඉන් දෙදහස් එකසිය තිහක් ඩෙංගු රෝගීන් යැයි තහවුරු වී ඇති බවත් වෛද්‍ය ආර්.එල්. ද එස්. විජයමුණි මහතා පැවැසීය.
එමෙන්ම කොළඹ ප්‍රදේශයේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 52 පමණ අවුරුදු 18ට අඩු පුද්ගලයන් බවද වෛද්‍යවරයා පැවැසුවේය.මේ අතර කොළඹ නගරයේ වැඩිම ඩෙංගු රෝගීන් හමු වී ඇත්තේ මෝදර, මට්ටක්කුලිය, මහවත්ත, මාලිගාවත්ත, කුප්පියාවත්ත, බොරැල්ල, නාරාහේන්පිට, දෙමටගොඩ, කිරුළපන, පාමංකඩ, වැල්ලවත්ත යන පදේශවලින් බවද ඒ මහතා සඳහන් කළේය.
මේ අනුව කොළඹ මහනගර සභා සීමාව තුළ ඩෙංගු රෝගී මරණ 03ක් වාර්තා වී ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රසාදිකා ජයවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 152

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 721

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 924

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1070

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 1507

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 2460

Please publish modules in offcanvas position.