Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සියදිවි නසාගැනීම් ප්‍රසිද්ධ කරනු එපා - ළමාරක්ෂක අධිකාරිය

සියදිවි නසා ගැනීමේ සිදුවීම් ජනමාධ්‍ය හා සමාජ ජාල මාධ්‍ය මගින් පළ නොකරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලීමක් කරයි. එවැනි දේ එලෙස ප්‍රචාරය කිරීමෙන් සිදුවන්නේ, එම සිදුවීම් තවදුරටත් සමාජය තුළ ප්‍රචලිත වීමක් පමණක් යැයි එහි සභාපතිනි නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය පෙන්වා දෙයි. එමෙන්ම තමා මුහුණ දෙන විවිධ ගැටලුවලදී ජීවිතයෙන් වන්දි නොගෙවා ඊට අවශ්‍ය උපදේශන සහය ලබා ගැනීමට කටයුතු කරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරීය ළමුන් ඇතුළු ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි.

ගයාත්‍රි ගීගනආරච්චි

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5733

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3881

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5364

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6013

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6862

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4264

Please publish modules in offcanvas position.

X

Right Click

No right click