lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

කුණු ප්‍රශ්නයකින් තොණ්ඩමන් අස්වෙයි

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ‍ලේකම් ආරුමුගන් තොණ්ඩමාන් මහතා තමා දැරූ නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.තොණ්ඩමාන් මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතද බාර දී ඇත.
හැටන් නගරයේ කැළි කසළ බැහැර කිරීමට ඉඩමක් ලබා දීමට එයට අදාළ රජයේ නිලධාරීන් කටයුතු නොකිරීම හා එකතු  වී ඇති කසළ බැහැර කිරීමට නිසි පියවරක් නොගැනීම හේතුවෙන් තමා මෙම තීරණය ගත් බව තොණ්ඩමාන් මහතා ලිපියේ සඳහන් කර ඇත.
හැටන් නගරයේ කැළි කසළ ගැටලුව විසඳීමට තමන් දිස්ත්‍රික් කමිටු සම සභාපති වශයෙන් අවස්ථා කීපයකදී ගත් තීරණ බවද නිලධාරීන් ක්‍රියාත්මක කිරීමට අ‍පොහසත් වීම නිසා තමන් දරන එම නිලයෙන් ඵලක් නොවන තොණ්ඩමන් මහතා තම ලිපියේ දක්වා ඇත.මෙම කසළ බැහැර කරලීම සඳහා තොණ්ඩමන් මහතා කොටගල ප්‍රදේශයේ පිහිටි තමාගේ පෞද්ගලික ඉඩමක්ද ලබා දී තිබූ බව වාර්තා වේ.

පැතුම් වික්‍රමරත්න

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මඩු වන්දනාවේ ගොස් එන ගමන් බල්ලෙක් ‘උස්සලා‘

IMAGE 2017 Aug 21 14:29
වන්දනාව සියළුම ආගමිකයන්ට පොදු වූවකි. වන්දනා ගමනකින් සිදුවනුයේ සැහැල්ලු, සරළ, චාම් සහනශීලි...
Views - 149

විභාග සමත් කරවන බුද්ධික පතිරණගේ මන්තර ගුරුකම්

IMAGE 2017 Aug 21 12:02
පහුගිය සති අන්තයේ පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපූරු දැන්වීමක් ප්‍රචාරය විය. ඒ...
Views - 414

තාත්තා බන්ධනයකට අහුවෙලා - වික්ටර්ගේ පුත්තු කියති

IMAGE 2017 Aug 20 12:59
ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකයන් ගැන මෑත කාලයේ විශාල කතාබහක් ඇති වුණේ ඔහුගේ දෙවැනි...
Views - 3581

දරුවන්ගේ පුනරුත්පත්ති කතාවල ඇත්ත නැත්ත දැන ගන්නා හැටි

IMAGE 2017 Aug 20 11:11
දැනට දශක කිහිපයක සිට පුවත් පත් මගින් අතිශය ජනකාන්ත බවට පත් පුනරුප්පත්ති කතා මේදින වල සමාජ ජාල...
Views - 875

ලිංගික ශක්තිය වඩවන ඉංග්‍රීසි බෙහෙත් තිබේද?

IMAGE 2017 Aug 18 15:22
‘බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්‍රතිකාර නැත්තේ මන්දැයි’ පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා...
Views - 3508

youtube සඳහා පෙම්වතිය තැබූ ‘බොරු වෙඩිල්ලෙන්’ පෙම්වතා මරුට

IMAGE 2017 Aug 18 10:40
ෆේස්බුක්, යූ ටියුබ් වැනි සමාජ ජාල වබේ අඩවිවල සිදුවන ආසාමාන්‍ය ක්‍රියාකාරකම් ගැන දැන් නිතර...
Views - 2244

Please publish modules in offcanvas position.