Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සුනාමි අනතුරු ඇඟවීමේ සාගර බෝයාවක් නැතිවෙලා

සුනාමි අනතුරු කල්තබා දැන ගතහැකි ගැඹුරු මුහුදු පත්ලට ස්ථාවරව සාගරයේ සවි කොට තිබූ සුනාමි දත්ත බෝයාවක්  පසුගිය වසරේ පෙබරවාරී 29 වනදා සිට දත්ත සැපයීම නතර කොට තිබේ. අන්දමන් දුපත් ආශ්‍රත ජාත්‍යන්තර මුහුදු කලාපයේ උතුරු අක්ෂාංශ 7.01 හා නැගෙනහිර දේශාංශ 88.07 ස්ථානයේ මෙම සාගර දත්ත බෝයාව පිහිටුවා ඇත.ඒ අනුව සුනාමි අනතුරු ඇගවීම සම්බන්දයෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ මෙම සාගර දත්ත බෝයාව පිළිබදව හෝ එහි කොටසක් පිළිබදව තොරතුරු දන්නේ නම් ඒ බව 0719353009 දුරකතන අංකය ඔස්සේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ (NARA)  සාගර විද්‍යාඥ අඛිල හරිස්චන්ද්‍ර මහතා වෙත දැනුම් දෙන මෙන් එහි සභාපති ආචාර්ය අනිල් ප්‍රේමරත්න මහතා පවසයි.

එලෙස එහි කොටස් නැවත සොයාගත හැකි වුවහොත් එය පෙර පරිද්දෙන්ම එම ස්ථානයේ ස්ථාපිත කළහැකි යැයිද සභාපතිවරයා වැඩිදුරටත් දන්වා සිටියි.

සහන් සංකල්ප සිල්වා

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5730

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3877

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5363

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6013

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6862

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4263

Please publish modules in offcanvas position.

X

Right Click

No right click