Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - l[email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

විමලසුරේන්ද්‍ර,ලක‍්ෂපාන,කැනියොන් වාන් දොරටු විවෘත කෙරේ

විමලසුරේන්ද්‍ර ,ලක්ෂපාන ,කැනියොන් ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ. කැළණි ගගේ ජල මට්ටම ද ඉහළට.මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (25.05) රාත්‍රී සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නෝටන්බිජ් විමලසුරේන්ද්‍ර ජලාශය අද (26.05) අලූයම සිට වාන් දැමිමට පටන් ගෙන ඇති අතර ලක‍ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් හා මස්කෙළිය කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (26) උදැසන සිට විවෘත කර තිබේ.

එම ජලාශවල වාන් දැමිම හා වාන් දොරටු විවෘත කිරිම නිසා කැළණි ගගේ ජල මට්ටම ඉහළ යා හැකි බව විදුලි බල මණ්ඩලය අවධාරණය කරන්නේ.මේ අතර හැටන් මස්කෙළිය නෝටන්බිජ් ප්‍රධාන මාර්ගයේ හපුගස්තැන්න ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (26) අලූයම සිට උදැසන 8.00 තෙක් ඇණහිටින ලදි. මේ වන විට එම මාර්ගයේ එක මංතිරුවක් පමණක් රථ වාහන ගමනා ගමනයට විවෘත කර ඇති අතර පවතින වර්ෂාවත් සමගම එම මාර්ග වල වාහාන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රියධාවනය කරවන ලෙස මස්කෙළිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඈදුණු පුවත්

පලමු පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

දෙවන පුවත - කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

‍තෙවනි පුවත - ගම්පහ දිසාවේ ප‍්‍රදේශ රැසකට ගංවතුරක් අත ළඟ

හතරවන පුවත -  25 න් පසු නිරිත දිග මෝසම් වැසි

පස්වන පුවත -  ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

හයවන පුවත -  දිස්ත්‍රික්ක 4ක් ගංවතුර සහ නායයාමේ අවදානමක

හත්වන පුවත - දිගු කලකට පසු නිල්වලා පිටාර ගලයි

අටවන පුවත - මිලිමීටර් 211.90 ක් වූ වැඩිම වර්ෂාපතනය බද්දේගමට

නවවන පුවත - ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යයි

දහවන පුවත - ගිංගඟ තවත් දරුණු වෙයි

හැටන් රංජිත් රාජපක‍ෂ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2326

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1539

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 815

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1827

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5464

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3413

Please publish modules in offcanvas position.

Web Analytics