Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මිලිමීටර් 211.90 ක් වූ වැඩිම වර්ෂාපතනය බද්දේගමට

දිවයිනේ වැඩිම වර්ෂාපතනය අද (25) ගතවූ පැය විසි හතරේදී බද්දේගම ප‍්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි බද්දේගම ජල විද්‍යා ඒකකයේ කාලගුණ දත්ත පෙන්වා දෙයි.ඒ අනුව අද (25)ගත වූ පැය 24 තුළ මිලිමීටර් 211.90 ක් වූ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වූ බද්දේගම ප‍්‍රදේශයට ලැබී තිබෙන බව බද්දේගම ජල විද්‍යා ඒකකයේ ස්වයංකී‍්‍රය වර්ෂා මානයේ දත්ත පෙන්නුම් කරයි.


මිලිමීටර් 161.50 ක් වූ දෙවනියට වැඩිම වර්ෂාපතනය කළු ගඟ ආශි‍්‍රත මිල්ලකන්ද ප‍්‍රදේශයට ලැබී තිබේ. කැළණි ගඟ ආශි‍්‍රත දැරණියගල ප‍්‍රදේශයට මිලිමීටර් 134ක වර්ෂාපතනයක් ලැබී තිබේ. රත්නපුර ප‍්‍රදේශයට මිලිමීටර් 80.90ක වර්ෂාපතනයක් ලැබී තිබේ. කළු ගඟ ආශි‍්‍රත පුටුපවුල ප‍්‍රදේශයට මිලි මීටර් 79.20 ක වර්ෂාපතනයක් ලැබී තිබේ. නිල්වලා ගඟ ආශි‍්‍රත ඌරව ප‍්‍රදේශයට 74.60ක වර්ෂාපතනයක් ලැබී තිබේ. ගිං ගඟ ආශි‍්‍රත තවලම ප‍්‍රදේශයට මිලිමීටර් 50.30 ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

ඈදුණු පුවත්

පලමු පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

දෙවන පුවත - කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

‍තෙවනි පුවත - ගම්පහ දිසාවේ ප‍්‍රදේශ රැසකට ගංවතුරක් අත ළඟ

හතරවන පුවත -  25 න් පසු නිරිත දිග මෝසම් වැසි

පස්වන පුවත -  ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

හයවන පුවත -  දිස්ත්‍රික්ක 4ක් ගංවතුර සහ නායයාමේ අවදානමක

හත්වන පුවත - දිගු කලකට පසු නිල්වලා පිටාර ගලයි

අටවන පුවත - මිලිමීටර් 211.90 ක් වූ වැඩිම වර්ෂාපතනය බද්දේගමට

හබරාදුව - අනුර ලියනගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 1279

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 2128

මුහුණුපොත ගැන ඔබ මෙතෙක් නෑසූ කතා

IMAGE 2017 Nov 16 09:44
‘ෆේස්බුක්’ කියන්නේ නම කියූ මණින් අද උපන් දරුවාගේ සිට සිහිකල්පනාවක් ඇති මහල්ලා දක්වාම...
Views - 2077

හැංගිමුත්තම් කරන අතරේ ඇඳ යටදී දැරියට අතවර කරලා

IMAGE 2017 Nov 15 09:26
හැංගි මුත්තම් සෙල්ලමක් අතරදී වයස අවුරුදු 10 ක වන පාසල් සිසුවියක දුෂණය කළ බව කියන 16 හැවිරිදි...
Views - 4912

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 4541

වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවා

IMAGE 2017 Nov 13 13:02
සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා...
Views - 7325

Please publish modules in offcanvas position.

Our website is protected by DMC Firewall!