Coss Ear2
lakbima.lk
COSS Ear 1

උසාවි නියෝගයක් නිසා ගිනි තබාගත් පුද්ගලයා අවසන් ගමන් යයි

අධිකරණ නියෝගයට අනුව තමන් පදිංචි නිවස කඩා ඉවත් කිරීම සඳහා පොලීසිය ද සමඟ පිස්කල් වරයෙකු පැමිණීම නිසා සිත්තැවුලට පත්ව සිරුරට ගිනි තබාගෙන දිවි නසාගත් පුද්ගලයෙකුගේ අවසන් කටයුතු අද සවස ජා-ඇල කණුවන රෝමානු කතෝලික සුසාන භූමියේ දී සිදු කෙරිණ. 
 
කලක් තිස්සේ මීගමුව දිසා අධිකරණයේ පැවැති නඩුවකින් අනෙක් පාර්ශවයට ජයග‍්‍රහණය අත්වීම නිසා මීගමුව දිසා විනිසුරුවරයා විසින් එම නිවස කඩා ඉවත් කොට එම දේපළ සෙසු පාර්ශවයට පැවරීමට නියෝග කොට ඇත. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට මීගමු දිසා අධිකරණයේ පිස්කල්වරයා පොලිස් නිලධාරින් සහ බැකෝ යන්ත‍්‍රයක් ද සමඟ එහි පැමිණි අවස්ථාවේ සිත් තැවුලට පත් ඔහු සිරුරට ගිනි තබාගෙන ඇත. 
 
ඉන්පසු දැඩි පිළිස්සුම් තුවාල හේතුවෙන් රාගම මහ රෝහලටත් පසුව කොළඹ ශ‍්‍රී ලංකා ජාතික රෝහලටත් මාරු කරනු ලැබූ ඔහු මියගොස් ඇත. 
 
මෙසේ මියගොස් ඇත්තේ ජා-ඇල කණුවන කුරුඳුවත්තේ පදිංචිව සිටි පනස් හැවිරිදි එම්. සී. ඩයස් නමැත්තෙකි. ඔහු පදිංචි නිවස ජාඇලේ රක්ෂිත සීමාව තුළ පිහිටි එකකි. 
 
ප‍්‍රසන්න පෙරේරා, ජා-ඇල 

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 746

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 356

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3461

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1960

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3954

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5044

Please publish modules in offcanvas position.