Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

පසුගියදා කඩා වැටුණු වැල්ලවත්ත මහල් ගොඩනැගිල්ලේ හිමිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ඊයේ පස්වරුවේ නිතිඥයකු මාර්ගයෙන් පොලීසියට බාර වීමෙන් පසු ඔහු මෙසේ අත්අඩංගුවට පත් වී ඇත.

64 හැවිරිදි සාජහාන් නොමැති මොහු ඇගළුම් ඇතුළු ව්‍යාපාර කිහිපයකට සම්බන්ධ වූවෙකු බවත් ඉහළ පෙළේ දේශපාලනික සම්බන්ධතාවයක් ඇත්තෙකු බවත් කියනු ලැබේ.

මනා නිමාවකින් සහ පහසුකම් වලින් යුතු උත්සව ශාලා පවත්වාගෙන ගිය මෙම ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියකින් තනා නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පසුගිය දා තහවුරු කර තිබුණි.

මෙම ගෙඩනැගිල්ල කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්වූ අතර 28ක් තුවාල ලබා තිබේ.

නියමිත ප්‍රමීතීන් උල්ලංඝනය කරමින් තනා ඇති මෙවනි ගොඩනැගිළි තවත් විශාල සංඛ්‍යාවක් කොළඹ නගරයේ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පෙන්වා දෙයි.

එස්.ටී.පී.සිල්වා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4891

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4477

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7632

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4839

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 3103

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3910

Please publish modules in offcanvas position.

Web Analytics