Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

තරුණ වෛද්‍යවරයා මාකෙළි ඇල්ලට බිළි

බදුරළිය ලත්පදුර ප්‍රදේශයේ මාකෙළි ඇල්ලට වැටීමෙන් කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ වෛද්‍යවරයෙක් මිය ගොස් ඇත.

ඊයේ පස්වරුවේ මිතුරන් පිරිසක්ද සමඟ මෙම දිය ඇල්ල නැරඹීමට ගොස් සිටියදී පය පැකිලීමකින් මෙම වෛද්‍යවරයා දිය ඇල්ලට වැටී තිබේ.

ඉන් පසුව ඔහු සොයා ගත නොහැකි වූ බැවින් එම මිතුරන් සහ ගම්වාසීන් විසින් බදුරළිය පොලීසියට දැනුම් දෙනු ලදුව නාවික හමුදා කිමිදුම් කරුවන් විසින් එම අනතුර සිදුවූ ස්ථානය පරික්ෂා කොට ඇත.

ඒ අනුව අද උදෑසන එම ජලාශයේ අඩි 15ක පමණ ගැඹුරු ස්ථානයක තිබී වෛද්‍යවරයාගේ සිරුර සොයා ගෙන තිබේ.

අඩි 30ක පමණ උසකින් යුතු මාකෙළි ඇල්ල පරිසර වේදීන්ගේත් විනෝදකාමීන්ගේත්  විශේෂ අවධානයට ලක් වූ තැනකි.

28 හැවිරිදි මෙම වෛද්‍යවරයා මහනුවර අරුප්පොළ පදිංචි කරුවෙකු යැයි පොලීසිය කියයි.

මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ බදුරළිය පොලීසිය මගින් සිදු කරයි.

දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1023

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 1548

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4417

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2578

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1429

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2301

Please publish modules in offcanvas position.

Web Analytics