Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඉන්දීය බෝට්ටු නිදහස් කිරීමට ලංකාවෙන් තීරණයක්

ශ්‍රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝනය හා තහනම් පන්න ක්‍රම භාවිත කිරීම නිසා 2015 වසරේ සිට මෙරට රාජසන්තක කර තිබූ ඉන්දීය ධීවර බෝට්ටු 140ක් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමා උල්ලංඝනය හා තහනම්පන්න ක්‍රම භාවිත කිරීම නිසා අත්අඩංගුවට ගන්නා ඉන්දීය ධීවරයන් මානුෂීය හේතුන් මත නිදහස් කළද ධීවර යාත්‍රා රාජසන්තක කිරීමට ශ්‍රී ලංකා රජය 2015 වසරේදී තීරණය කළේය.
පසුගිය කාලසීමාව තුළ මේ සම්බන්ධයෙන් ඉන්දීය රජය සමග පැවැත්වූ සාකච්ඡාවලදී එම රජය නම්‍යශීලී පිළිවෙතක් අනුමත කිරීමත්, තහනම්පන්න ක්‍රම සඳහා බලපත් නොදීමත් නිසා ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට තමා තීරණය කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර පැවැසීය.මේ සම්බන්ධයෙන් උතුරේ ධීවරයන් සමගද සාකච්ඡා පැවැත්වූ බවත් කොන්දේසි සහිතව එම යාත්‍රා නිදහස් කිරීමට උතුරේ ධීවරයන් එකඟත්වය පළකර තිබෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

 කමණී හෙට්ටිආරච්චි

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2214

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1233

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5391

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3117

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5211

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6472

Please publish modules in offcanvas position.