Coss Ear2
lakbima.lk
COSS Ear 1

නෙදර්ලන්ත නැව්වලට නාවික හමුදාවේ ආරක්ෂාව

සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ විදේශ රටක් සමග සමුද්‍රීය ආරක්ෂක රාජකාරි පහසුකම් සැපයීම පිළිබඳව වන පළමු ගිවිසුම අත්සන් කරමින් ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර ගිවිසුමක් අත්සන් කර තිබේ.මෙම ගිවිසුම අනුව ඉන්දියන් සාගරය ආශ්‍රිතව යාත්‍රා කරනු ලබන නෙදර්ලන්ත වෙළෙඳ නෞකා සඳහා ආරක්ෂක පහසුකම් සැපයීමේ වගකීම නාවික හමුදාවට පැවරේ.ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වනවිට විදේශ සමාගම් 90 කට පමණ සමුද්‍රීය ආරක්ෂක රාජකාරි සඳහා පහසුකම් සපයන අතර වෙනත් රටක නෞකා සඳහා ආරක්ෂාව ලබාදීමට ඉදිරිපත් වූයේ පළමු වතාවටය. ඒ අනුව ගාල්ල වරාය කේන්ද්‍ර කරගනිමින් නෙදර්ලන්ත නාවික හමුදාවේ සැහැල්ලු අවි ගබඩා කරගැනීමේ අවි ගබඩාවක්ද පවත්වාගෙන යාමට නියමිතය.

සංජය නල්ලපෙරුම

IMAGE

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2513

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 5397

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 4778

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 2869

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 2823

කෝවක්කා කෑවම මැරෙනවද?

IMAGE 2018 Feb 13 19:41
කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ...
Views - 7432

Please publish modules in offcanvas position.