Coss Ear2
lakbima.lk
COSS Ear 1

අන්තරේ හයක් අත්අඩංගුවට ගන්න වරෙන්තු

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු චතුරංග වීරසේකර ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද වරෙන්තු නිකුත් කළේය. 2015 ඔක්තෝබර් මස 06 වන දින කොළඹ 07 විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා මහජන පීඩාවක් සිදුකොට අධිකරණයේ පෙනී නොසිටීම මෙම වරෙන්තු නිකුත් කිරීමට හේතු වී තිබේ.

මෙම සිදුවීමට අදාල නඩුව අද කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කැඳවන ලද අවස්ථාවේ දී එහි සැකකරුවන් වන ලහිරු චතුරංග වීරසේකර, තැන්නේ් ඥානානන්ද හිමි, ආර්. පී. අමිල සඳරුවන්, රංගන සමරතුංග, ආත්මා ප‍්‍රියදර්ශන සහ දිනේෂ් මධුරංග යන අය අධිකරණය හමුවේ පෙනී නොසිටියහ. මෙම සිද්ධියට අදාල නඩුව ලබන අගෝස්තු 25 වන දා යළි කැඳවීමට නියමිත ය.

ශ‍්‍රියාණි කොඩිතුවක්කු

IMAGE

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2504

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 5379

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 4769

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 2862

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 2817

කෝවක්කා කෑවම මැරෙනවද?

IMAGE 2018 Feb 13 19:41
කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ...
Views - 7421

Please publish modules in offcanvas position.