Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අධික වැස්සෙන් කොළඹට හානි

Tho

අද දහවල සිට කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතික ද අධික වර්ෂාව හා සුළං සහිත කාළගුණය නිසා මාර්ග කීපයක් ජලයෙන් යටවී ඇත. 

එමෙන්ම දැඩි සුළං හේතුවෙන් මහරගම හා බත්තරමුල්ල අවට නිවාස 15ක පමණ වහලවල් වලට හානි වී තිබෙන අතර කිරිබත්ගොඩ ප්‍රදේශයේ වෙසක් තොරණක් කඩා වැටී වාහන 04කට හානී වි ඇත. මහරගම තොරණද ඇලවී ඇතැයි වාර්තා වේ.

කොළඹ කොටුව ලෝටස් පාරද ගසක් කඩා වැටී අවහිර වූ අතර ගස් කඩා වැටීම නිසා කැළණිවැලි දුම්රිය මාර්ගයේ නුගේගොඩ - උඩහමුල්ල හා පැගිරිවත්ත අතර දුම්රිය ධාවනයටද බාධා ඇතිවිය.

වර්ෂාව හේතුවෙන් කෙළඹ මාර්ග කිහිපයකම දැඩි රථවාහන තදබදයන් දක්නට ලැබුනි.

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5736

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3886

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5365

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6017

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6865

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4266

Please publish modules in offcanvas position.

X

Right Click

No right click