Coss Ear2
lakbima.lk
COSS Ear 1

මුන්දලමේදී හෙරෝයින් කිලෝ 1ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

හෙරෝයින් මත් කුඩු කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 50 ක් සමග සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය කියයි.

ඊයේ (16) සවස මුන්දලම - කොත්තන්තිව් ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 33 ක් වන අයෙකි.ඔහු සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇති හෙරෝයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික බව වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි.

මුහුදේ ගසා ගෙන ආ බව කියන මෙම හෙරෝයින් මත් කුඩු ඇතුළු පාර්සලය කුඩා දරුවන් දෙදෙනෙකු විසින් අසුලා ගැනීමෙන් අනතුරුව සැකකරු විසින් එය රැගෙන ගොස් තමා සතුව තබා ගෙන සිට ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මුන්දලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ජුඩ් සමන්ත

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 519

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 238

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3199

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1798

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3776

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4872

Please publish modules in offcanvas position.