Coss Ear2
lakbima.lk
COSS Ear 1

මනුෂ්‍ය ඝාතනයක් සිදු කළැයි තිදෙනකු සැකපිට අත්අඩංගුවට

අම්බලන්තොට, මාමඩල ප‍්‍රදේශයේ දී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයින් තිදෙනකුට තුවාල සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවන් තිදෙනකු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අම්බලන්තොට, සමාධිගම ප‍්‍රදේශයේ දී ඊයේ (16) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
 
සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා අම්බලන්තොට පොලිසියට බාර දී තිබේ. 
 
අම්බලන්තොට, මාමඩල ප‍්‍රදේශයේ දී අපේ‍්‍රල් 15දා, පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයින් තිදෙනකුට තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්දයෙන් සැකපිට මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. 
 
අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරුවන් අවුරුදු 26, 38, 49 යන වයස්වල පසුවන අම්බලන්තොට, ලූනම ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ය.
 
සැකකරුවන් අද (17) හම්බන්තොට මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. 
 
අනුර ලියනගේ - හබරාදුව

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1947

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1052

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5007

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2879

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4958

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6178

Please publish modules in offcanvas position.