Coss Ear2
lakbima.lk
COSS Ear 1

දකුණු පළාත් රණවිරු අනුස්මරණ උත්සවය

රජය ප්‍රකාශයට පත්කර ඇති ජාතික රණවිරු සැමරුම් දින මහෝස්සවයට සමගාමීව පළාත් මට්ටමින් පවත්වන රණවිරු අනුස්මරණ උත්සසව මාලාවේ දකුණු පළාත් සැමරුම් උස්සවය අද (16)  පෙරවරු 10.00ට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතාගේ  සහා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල රණවිරු ස්මාරකය අබියසදී පැවත්වුණි.

මේ සඳහා දකුණු පළාතේ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්,දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති තුමා ,දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා,රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමිය ඇතුළු පළාත් මැති ඇමැතිවරුන් සහභාගිවී සිටිහ. මෙම රණවිරු උපහාර උළෙලට ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනයකරමින් පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන්ගෙන් සහභාගි වුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිබන්දුලාල් බණඩාරිගොඩ මහතා පමණි.

යුද සමයේ මියගිය ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ විරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සැමරුම් උස්සවයට සහභාගි වුහ.






හබරාදුව අනුර ලියනගේ{jcomments on}

 

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2009

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1099

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5113

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2942

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5023

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6251

Please publish modules in offcanvas position.