Coss Ear2
lakbima.lk
COSS Ear 1

මහනුවර ශිෂ්‍ය උද්ඝෝෂණයක්

මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ එක් පාඨමාලාවක් මහනුවර සිට අම්පිටිය දඹවෙල ප්‍රදේශයට රැගෙනයාමට කටයුතු කරන බව කියමින් එහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් බෝගම්බර පිහිටි එම ආයතනය ඉදිරිපිට සිට උද්ඝෝෂණයක නිරත වූහ.

මහනුවර සිය තාක්ෂණ ආයතනයේ පාඨමාලා රැසක් ක්‍රියාත්මක වන නමුත් ඉන් උසස් තාක්ෂණ ගණකාධිකරණ පාඨමාලාව පමණක් එම ආයතනයෙන් ඉවත් කොට බැහැරට ගෙනයාමට බලධාරීන් උත්සහ කරන බව විරෝධතාකාරුවන් සඳහන් කළහ.

මේ තුළින් සිසුන්ට අමතර දුරක් යාමට සිදුවන බවත් ඉන් බලධාරීන් උත්සහ කරන්නේ සිසුන් බෙදා වෙන් කිරීමට යැයි විරෝධතාවට එක්වූ මහනුවර උසස් තාක්ෂණ ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු දේශාන් එරන්දගේ සිසුවා කීවේය.

උසස් තාක්ෂණ ආයතනයේ සිසු සංගම් මර්ධනය කිරීමේ අරමුණින් පරිපාලන අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇති බවත් ඊට එරෙහිව දිගින් දිගටම විරෝධය පළ කරන බව ද සිසු සංගමයේ කැඳවුම්කරු සඳහන් කළේය.



නදීක දයා බණ්ඩාර - මහනුවර{jcomments on}

 

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 690

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1264

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1098

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 846

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5530

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3648

Please publish modules in offcanvas position.