Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජී.එස්.පී සහනය අනිද්දා සිට

ජී.එස්.පී ප්ලස් බදු සහනය අනිද්දා සිට  ( 19)  වන දින සිට බලපැවැත්වෙන පරිදි නිල වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට  යුරෝපා සංගමය තීරණය කර ඇත.

මීට අදාළ ගැසට් පත්‍රය හෙට (18) දින නිකුත් කිරීමට නියමිත බවද ඊයේ (06) කොළඹදී පවතී විශේෂ මාධ්‍ය හමුවකදී මෙරට යුරෝපා සංගම් තානාපති තුන් ලායි මාර්ග් මහතා පැවසීය .

මෙම සහනය තුලින් ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට පමණක් නොව මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලටද මෙයින් වාසි අත්වන බව තුන් ලායි මහතා මෙහිදී සඳහන් කළේය.

මෙම සහනය ලංකාවට ලැබීමත් සමග වෙනත් රටවල් ශ්‍රී ලංකාවේ ආයෝජනයට හා වෙළෙඳ ගිවිසුම් සඳහා වඩාත් පෙළඹෙනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය . 

ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීමට පෙර , ශ්‍රී  ලංකාවේ පවතින  මානව හිමිකම් තත්ත්වය හා වධ හිංසාවට ලක් කිරීම් සම්බන්ධයෙන් වන චෝදනා පිළිබඳ දීර්ඝ වශයෙන් සලකා බැලූ බවත්, තත්ත්වය යම් තාක් දුරට යහපත් වී ඇති බැවින් මෙසේ එම සහනය ලබාදීමට කටයුතු කල බවත් තුන් ලායි මාග් මහතා පැවසීය .

මෙම තත්වයන් ඉදිරියේදී තවදුරටත් වර්ධනය කරගැනීමට ශ්‍රී ලංකාව පියවර ගත යුතු බවද මාග් මහතා පැවසීය.

මෙම බදු සහනයත් සමග  යුරෝපා රටවලට රෙදිපිළි සහ මත්ස්‍ය සම්පත් ඇතුළු භාණ්ඩ රැසක් අපනයනයේදී මෙරටින් අයකරනු ලැබූ සියයට 66 ක  බදු සම්පූර්ණයෙන් ඉවත් වේ.

 

පැතුම් වික්‍රමරත්න{jcomments on}

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2003

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1095

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5100

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2935

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5015

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6240

Please publish modules in offcanvas position.