Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ගාල්ල කච්චේරියට සයිබර් ප්‍රහාරයක්?

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් වෙබ් අඩවිය ඊයේ ක්‍ෂණික අකර්මන්‍ය වීමක් සිදුවී ඇති අතර මෙය කිසියම් සයිබර් ප්‍රහාරයක් නිසා සිදුවූ බවට අනුමාන කෙරේ. නමුදු මේ ප්‍රහාරයෙන් අකර්මන්‍ය වූ එම වෙබ් අඩවිය මේ වන විට නැවත යථා තත්ත්වයට පත් කර ඇත.

මේ පිළිබඳව ලක්බිම ඔන්ලයින් ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ මේ හේතුවෙන් වෙබ් අඩවියේ කිසිදු දත්තයකට හානි සිදුවී නැති බවයි එසේම ඇති වූ තත්ත්වය  පිළිබඳ වාර්තාවක් අදාල අංශ වලින් කැඳවා ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.{jcomments on}

 

 

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 3828

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2935

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4405

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5038

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5823

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3510

Please publish modules in offcanvas position.

X

Right Click

No right click