Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කැබ් රථයකින් ආ පිරිසක් සාමනේර හිමිට පහර දීලා

පොලොන්නරුව ඕනෑගම මැද මළුව පුරාණ රජමහා විහාරවාසි  සාමණේර හිමි නමකට ඊයේ (14) රාත්‍රියේ කැබ් රථයකින් පැමිණි කිසියම් පිරිසක් පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරික්ෂණ අරඹා ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ මැදමළුව විහාර වාසි පූජ්‍ය සේවාගම විනයරතන හිමියන් ය. පොලිසිය පවසන අන්දමට විහාරාධිපති හිමියෝ බණකට වැඩි අවස්ථාවේ කැබ් රථයකින් පැමිණි සිවු දෙනෙකු ඊයේ (14) රාත්‍රී 7.30 ට පමණ මෙම පහරදීම සිදු කොට පළා ගොස් ඇති අතර හිමියන් මේ වනවිට පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ගන්නා බවයි.
පහර කෑමට ලක් වූ සාමණේර හිමියන් වයස අවුරුදු 13 ක් පමණ වන අතර උන්වහන්සේගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. ඊයේ (14) දිනයේ බොදු බල සේනා සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක හාමුදුරුවරුන් පිරිසක් සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට පැමිණ සිටියේ ද මෙම විහාරස්ථානයටය.
එම සිද්ධිය මුල් කරගෙන මෙම පහරදීම සිදු වූ වා දැයි පොලිසිය සැක කරයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලොන්නරුව පොලිසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.

ප්‍රියන්ත බණ්ඩාර - පොලොන්නරුව

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3974

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3719

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6787

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4194

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2617

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3423

Please publish modules in offcanvas position.

Web Analytics